Saturday, December 3, 2011

තෑගී සහතික නැතුවට මට කම් නැතුවා





කියාදුන්නේ මට අකුරු විතරක් නෙවේ ,
තමාට පෙර ඔබේ රටයි  පුතේ ,
ලැබූ ආදරය සෙනෙහස දැනේ උණුසුම ඔබේ ,
නැළවුණු තාලය ගතකල කාලය සිහිනයක් වගේ ,

කියා දුන් ලෙසින් මා ගැන නොවෙයි අනෙකුන් ගැන සිතුවා ,
පට්ටම් තනතුරු නොවෙයි කල යුතු දේ කෙරුවා ,
පුළුවන් තරම් ඔබ තුරුලේ ගත කෙරුවා ,
තෑගී සහතික නැතුවට මට කම් නැතුවා .

Written : Divanka Randula 

( above creation is done in Sinhalese )




No comments:

Post a Comment